රාජකීය ජාතික පාසල

මොනරාගල

ගෞරවනීය ආරාධනයයි..................

Yourparagraphtext2.png
පාසල ආරම්භ වූ දිනය 1969.03.15
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13603
සංගණන අංකය 24042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය මොණරාගල
කොට්ඨාසය මොණරාගල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මොණරාගල
ග්‍රාම සේවක වසම හුලන්දාව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 94
පාසලේ වර්ණය නිල් සහ කහ