රාජකීය ජාතික පාසල

මොනරාගල

ගෞරවනීය ආරාධනයයි..................

Yourparagraphtext2.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ටි.එම්.ගාමිණී මයා

වැඩ ලෝකයට සරිලන ගුණ නැණ පිරි දරු පිරිසක් බිහිකරනු වස් වත්මන් විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලය දැඩි උත්සාහයක නිරතව සිටිති.එකී අපේක්ෂාවට සහය වෙමින් කටයුතු කරන ශිෂ්‍ය නායක නායිකාවන් හා දෙමාපියන් සහයද අගය කරමි.
මෙතෙක් ආ දිගු ගමනේ රට දැය වෙනුවෙන් සෙවය කරන විවිධ කේෂ්ත්‍රයන්හි නියැලෙන අතිත දූ පුතුන් සිහිපත් කිරිමද කැමැත්තෙමි.
ආදරණීය දුවේ පුතේ එම ආදර්ශය සිතට ගෙන යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය කර ගනිමින් රාජකීය විද්‍යාලය ඌව පළාතේ දීප්තිමත්ම පාසල බවට පත්කිරීමට හැකිවේවා යි ප්‍රාර්ථනා කරමි.

ටි.එම්.ගාමිණී මයා
නියෝජ්‍ය විදුහල්පති
මො/රාජකීය විද්‍යාලය.