රාජකීය ජාතික පාසල

මොනරාගල

ගෞරවනීය ආරාධනයයි..................

Yourparagraphtext2.png

අප පාසලේ ද්විතීයික අංශය 6-13 ශ්‍රේණිය දක්වා විහිදී ඇති අතර, කළමණාකරණ පහසුව සඳහා එය ප්‍රධාන කොටස් 3කට බෙදා ඇත.

  • 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා වන ශ්‍රේණීන්ගේ විශය මාලාව,
6-9 ශ්‍රේණි
සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාව විද්‍යාව ගණිතය
ඉතිහාසය දෙමළ භාෂාව පුරවැසි අධ්‍යාපනය භූගෝල විද්‍යාව
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ICT ආගම බුද්ධ ධර්මය
කතෝලික ධර්මය සෞන්දර්‍ය චිත්‍ර බටහිර සංගීතය
පෙරදිග සංගීතය නාට්‍ය හා රංග කළාව නර්තනය _
  • අ.පො.ස. (සා/පෙළ) උදෙසා අධ්‍යන කටයුතු සිදුකරනු ලබන 10-11 ශ්‍රේණි විෂය මාලාව පහත පරිදි වේ.
10-11 ශ්‍රේණි
සිංහල භාෂාව විද්‍යාව ඉතිහාසය
ඉංග්‍රීසි භාෂාව ගණිතය බුද්ධ ධර්මය

 

I කාණ්ඩය
ව්‍යාපාර හා ගිණුම්කරණය දෙමළ භාෂාව ජර්මන් භාෂාව
ව්‍යවසායකත්වය අධ්‍යනය පුරවැසි අධ්‍යාපනය _

 

II කාණ්ඩය
සිංහල සාහිත්‍ය රසාස්වාදය බටහිර සංගීතය පෙරදිග සංගීතය
ඉංග්‍රීසි සාහිත්‍ය හා රසාස්වාදය නර්තනය _

 

III කාණ්ඩය
තොරතුරු සන්නිවේදන තාක්ෂණය කෘෂිකර්මය නිර්මාණකරණය හා තාක්ෂණවේදය 
සෞඛය හා ශාරීරික අධ්‍යාපන ගෘහ ආර්ථික විද්‍යාව _
  • 12-13 ශේණි අ.පො.ස(උ/පෙළ) වෙනුවෙන් අප විද්‍යාලීය අධ්‍යාපනය
  1. ගණිත
  2. කලා
  3. විද්‍යා
  4. වාණිජ
  • විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  ප්‍රංශ  ජපන්
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය    
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය
තාක්ෂණ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය